සමීර ධනුෂ්ක ද සිල්වාගේ නම වැලිගම සභික ධුරය සඳහා ගැසට් කෙරේ

Wait 5 sec.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයට හිමි පුරප්පාඩු වූ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වාගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.මෙම ධුරය පුරප්පාඩු වූයේ, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර පසුගිය දිනක වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙනුයි.The post සමීර ධනුෂ්ක ද සිල්වාගේ නම වැලිගම සභික ධුරය සඳහා ගැසට් කෙරේ appeared first on Siyatha News.