විරුද්ධ පාක්ෂිකයින්ගේ දේශපාලනය මර්ධනය කිරීමට ආණ්ඩුව සිය බලය යොදන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ ඊයේ පැවති ඉල් මහා විරු සැමරුමට එක්වෙමින්.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post එකට එකතුවුණු දොන් ජුවන් ධර්මපාලලා කැප්පෙටිපොළලා (VIDEO) appeared first on Siyatha News.