පෑලියගොඩ, ඥානරතන මාවතේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ. වෙඩි තැබූ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවර්ණය වී නැහැ.The post පෑලියගොඩ වෙඩි තැබීමක් appeared first on Siyatha News.