දියණිය වෛද්‍යවරියක කිරීමට සිහින දුටු මවත් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබයි

Wait 5 sec.

කුඩා කාලයේදී අමුතවල්ලි වෛද්‍යවරියක වීමට සිහින මැව්වා ය. නමුත් පාසල් අවසාන විභාගයෙන් ප්‍රමාණවත් ලකුණු ලබා ගැනීමට ඇය අසමත් වූ නිසා, ඒ වෙනුවට භෞතචිකිත්සාවට යොමු වූවා ය.පසුගිය වසරේ, ඇය ඇගේ එක ම දියණිය වන සම්යුක්තාට වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා සූදානම් වීමට සහය වූ අතර, පසුව ඇයත් විභාගයට පෙනී සිටීමට තීරණය කළා ය.