ඉනිය භාරතීගේ නිවසක් CID පරීක්ෂාවට (VIDEO)

Wait 5 sec.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන කේ. පුෂ්පකුමා‍ර් හෙවත් ඉනිය භාරතීගේ නිවසක් විශේෂ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය අම්පාර කල්මුනේ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඉනිය භාරතීගේ නිවසක් CID පරීක්ෂාවට (VIDEO) appeared first on Siyatha News.