වත්මන් ආණ්ඩුවට ගමක්වත් හරි හැටි පාලනය කරන්න බැරි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සීතාවකපුර නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේ දී‍යි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රටතියා ගමක්වත් හදන්න බැරි ආණ්ඩුව ගැන කියන සජිත් (VIDEO) appeared first on Siyatha News.