පළාත් සභා ඡන්ද විමසීම හැකි ඉක්මනින් පවත්වන ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඉල්ලා සිටිනවා. හැකිනම් සැප්තැම්බර් 15 වනදාට පෙර එම දිනය දැනුම් දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පළාත් සභා ඡන්දය ඉක්මනට තියන්න (VIDEO) appeared first on Siyatha News.