මාලදිවයින් ආයෝජකයන්ට ලංකාව විශ්වාසදායක තැනක්

Wait 5 sec.

මාලදිවයින් ආයෝජකයන්ට සැමවිටම ආයෝජන සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ දී පැවසීය.