ඉදිරියෙදි එන Battlefield 6

Wait 5 sec.

ඔන්න දැන් Battlefield 6 trailer එක නිළ වශයෙන් release වෙලා තියෙනවා. Trailer එකේ මුලදීම අහන්න ලැබෙන්නේ Bob Dylan ගේ “Masters of War” කියන classic ගීතය. හුඟක් slow-paced, haunting lyrics තියෙන ගීතයක්. ඒත් මේක ගලාගෙන යන්නේ trailer එකේ තියෙන drone attacks, පිපිරීම් සහ කඩාවැටුනු ගොඩනැගිලි වගේ extreme action visuals එක්ක!  මේක සම්පූර්න gameplay trailer එකක් නෙවෙයි. […]