ජර්මන් ජාතික උර්සුලා බෙයර් ( සුදු අම්මා ) මහත්මියගේ 83 වන ජන්ම දිනය නිමිත්තෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සංවිධානය කළ බෝධි පූජා පින්කමක් සහ උත්සවයක් (26)පස්වරුවේ එම විහාරස්ථානයේදී පැවැත්විණි.