අගෝස්තු මස ඉන්ධන මිලේ වෙනසක් නෑ

Wait 5 sec.

ඉන්ධන මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ඉන්ධන මිල වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාව අද (31) පස්වරුවේ පැවසීය. අගෝස්තු මාසයේ ද ජූලි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බව ද එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් කීය.