ඉන්ධන දීමනාව වැටුපට එක්කර තිබියදී උතුරුමැද පළාත් සභා මුදලින් රුපියල් ලක්‍ෂ 80කට අධික ඉන්ධන ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් කරමින් තමන්ට වසර 16 සිර දඩුවම් පැනවීමට එරෙහිව අභියාචන ගොනු කර ඇති හෙයින් තමන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ඉදිරිපත් කළ ඇප ඇයැදුම් සම්බන්ධයෙන් අගොස්තු 16 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද නියම කළේ