වැඩසිටිකන්දේ ආරක්ෂාව තහවුරුයි (VIDEO)

Wait 5 sec.

වැඩසිටි කන්ද පුදබිමේ ආරක්ෂාව ඉවත් කර නැති බව පොලිසිය පවසනවා. සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ව්‍යාජ තොරතුරු වලට ප්‍රතිචාර දක්වමිනුයි ඔවුන් සඳහන් කළේ. මේ අතර නැගෙනහිර පළාතේ සංඝනායක හිමි නමකගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පළවන වාර්තා ද අසත්‍ය බව පොලීසිය පවසනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වැඩසිටිකන්දේ ආරක්ෂාව තහවුරුයි (VIDEO) appeared first on Siyatha News.