ධීවරයන්ටත් යාන්ත්‍රනයක් (VIDEO)

Wait 5 sec.

ධීවරයින් රැක ගැනීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් වත්මන් රජයට නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. හලාවත දී මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ධීවරයන්ටත් යාන්ත්‍රනයක් (VIDEO) appeared first on Siyatha News.