වෘත්තීය සමිති දඩයම් හොයන්න නීතිඥ කණ්ඩායම්

Wait 5 sec.

ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තිය සමිති සම්මේලනය නියෝජනය කරන වෘත්තිය සමිතිවල නායකයන්ට හා සාමාජිකයන්ට සිදුවන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීමට වෙනම නීතිඥ කණ්ඩායමක් පත් කිරීමට එම සම්මේලනය තීරණය කර ඇත.