2026 වසරේදී උග්‍ර සෞඛ්‍ය අර්බුදයක් ඇතිවීමේ අවදානමක (VIDEO)

Wait 5 sec.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන්ගේ අකාර්යක්ෂම සේවය නිසා 2026 වසරේ දී උග්‍ර සෞඛ්‍ය අර්බුදයක් ඇති විය හැකි බව වෛද්‍ය චමල් සංජීව පවසනවා. එමෙන්ම සෞඛ්‍යයට වෙන් කළ මුදල් වලින් තවමත් භාවිත වී ඇත්තේ 20% අඩු ප්‍රමාණයක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.The post 2026 වසරේදී උග්‍ර සෞඛ්‍ය අර්බුදයක් ඇතිවීමේ අවදානමක (VIDEO) appeared first on Siyatha News.