අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් ප්‍රකාශ කරනවා. ලාෆ්ස් ගෑස් අවසන් වරට සංශෝධනය වූයේ පසුගිය අප්‍රේල් මාසයේදී වන අතර පවතින මිල අනුව, 12.5Kg ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,115ක් වනවා.The post මෙම මාසයට අදාලව ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොකරන බව, සමාගම කියයි appeared first on Siyatha News.