මීළඟ iPhone එක අපි සිතනවාට වඩා ඉක්මනින් එළි දැක්විය හැකි බව මේ ගැන උනන්දුවක් දක්වන සමහරක් අයගේ මතයයි.මෙම අයිපෝන් 17 හි වෙනදාට වඩා battery capacity එක වැඩි බව මත පල කරයි. නමුත් තවමත් මෙය නිල වශයෙන් නිකුත් කරන දිනයක් ප්‍රකාශයට පත් කර නැත. මෙය sky blue වර්ණයෙන් ගත හැකි බව තව දුරටත් විස්තර එලි දක්වන […]