ජාජබ ප්‍රා.ස.මන්ත්‍රීගේ නිවසට වෙඩිතැබූ සිද්ධියට අයෙක් මාට්ටු

Wait 5 sec.

ජාතික ජන බලවේගය වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසේ ගේට්ටුවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.