‘‘අපි අනවසරයෙන් ඉඩම් අල්ලා ගත්තේ නෑ‘‘

Wait 5 sec.

වසර හතළිහකට අධික කාලයක් තිස්සේ නුවරවැව ආසන්නයේ පදිංවිව සිටින තමන් එම ස්ථානයෙන් ඉවත් නොවන බව නුවරවැව අවට ඉඩම් සුරකිමේ සංවිධානයේ සභාපති ඩි.එම්.ජයසිරි මහතා අනුරාධපුර නගරයේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය.