Microsoft Edge දැන් වෙනදාට වඩා වේගවත්

Wait 5 sec.

Microsoft සමාගම ඔවුන්ගේ Edge වෙබ් බ්‍රව්සරය දැන් වඩාත් වේගවත් බවට පත්ව ඇති බව පවසයි. වින්ඩෝස් බ්ලොග් එකේ පළ කරන ලද නව තොරතුරු අනුව, Edge බ්‍රව්සරයේ පරිශීලක අතුරුමුහුණත (UI) වේගය වැඩිදියුණු කිරීමේ ප්‍රධාන හේතුවක් වී ඇත. එයට පෙර අන්තර්ගතය පෙන්වීමට (First Contentful Paint – FCP) මිලි තප්පර 300 යකට වඩා කාලයක ගත වුවද, දැන් එය මිලි […]