යක්කලමුල්ලේ ගෙමිදුලක උණ්ඩ 32ක් දමා ගිහින්

Wait 5 sec.

යක්කලමුල්ල අකුලහේන ප්‍රදේශයේ නිවසක මිදුලට දමාගොස් තිබු ටි.56 ජිව උණ්ඩ 32ක් අද පෙරවරුවේ (29) සොයාගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.