යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසනවා. ඔහුගේ බිරිඳ සහ දියණියගේ සිරුරු ද නිවසේ තිබියදී සොයා ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ මරණ වලට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මෙම ත්‍රිත්ව මරණයන් සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිසිය පැවසුවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post යටිනුවර ප්රදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සිය දිවි නසාගනී – බිරිඳ සහ දියණියත් අභිරහස් ලෙස මියයයි (VIDEO) appeared first on Siyatha News.