ජනපති අනුර සහ මාලදිවයින් ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා (VIDEO)

Wait 5 sec.

මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක එරට ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශවය සාකච්ඡා පවත්වා තිබෙනවා. එහිදී දෙපාර්ශවය අතර ගිවිසුම් දෙකක් ද හුවමාරු කර ගැනීමටයි කටයුතු කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ජනපති අනුර සහ මාලදිවයින් ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා (VIDEO) appeared first on Siyatha News.