තිස්සකුට්ටි ජනපතිගෙන් සමාව ඉල්ලයි

Wait 5 sec.

ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි අද කොළඹ දිසා අධිකරණ‍ය හමුවේ දැනුම් දුන්නා.The post තිස්සකුට්ටි ජනපතිගෙන් සමාව ඉල්ලයි appeared first on Siyatha News.