"මේක කොහොම ද මානව අයිතිවාසිකමක් වෙන්නේ? කොහොම ද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ? කොහොම ද දරුවෝ ලබන්නේ?", මේ කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමරිසි විවාහ සම්බන්ධයෙන් පසුගිය දා සිදු කළ ප්‍රකාශයේ කොටසකි.