අරලිය හෝටලයට එල්ල වන චෝදනා ගැන ඩඩ්ලි සිරිසේන බීබීසීයට කිව්වේ මොනවා ද?

Wait 5 sec.

කලින් කලට මෙරට පුවත් මවන්නෙකු වන, මහා පරිමාණ සහල් මෝල් හිමියකු හා ව්‍යවසායකයෙකු ද වන ඩඩ්ලි සිරිසේන මේ වන විට යළිත් කතාබහට ලක්ව ඇත්තේ, ඔහු හිමිකාරීත්වය දරන තරු පන්තියේ හෝටලයක් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත කළ ප්‍රකාශයත් සමග ය.