තවත් වෙඩික්කරුවෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

Wait 5 sec.

මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ බව කියන ’වැලිගම සහන්’ නැමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.