පොළොන්නරුව මින්නේරිය ජාතික වන උද්‍යානය නිජබිම කරගත් සුමේධ ඇතා මින්නේරිය ජාතික වන උද්‍යානයේ මින්නේරිය වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටි තවත් වන අලියෙකු සමඟ ඊයේ (28 ) ගැටෙන අයුරු දකින්නට ලැබිණි.