පිසී ගේ නිවසේ මත් පෙති ගබඩාවක්

Wait 5 sec.

බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ සිය නිවසේ මත් පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු රුපියල් කෝටි 2 කට ආසන්න වටිනා මත්පෙති තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.