ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතාට අපහාසවන ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කරන බව කොළඹ දිසා අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටි ආරච්චි මහතා අද සඳහන් කළේය.