මහනුවර පෙරහරට විශේෂ දුම්රිය

Wait 5 sec.

මහනුවර ඇසල මංගල්‍යයේ රන්දෝලි පෙරහර නිමිත්තෙන් විශේෂ දුම්රිය ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සෙවය තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී.ජයසුන්දර මහතා නිවේදනය කරයි.