රුපියල් 40 000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් ඔක්කම්පිටිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අල්ලස් ගත් පොලිස් ලොක්කාට වැඩ වරදී (VIDEO) appeared first on Siyatha News.