එක්සත් රාජධානිය ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඔවුන් කටයුතු කරන ලෙස පවසමිනුයි. ගාසා තීරයේ භයානක තත්ත්වය අවසන් කිරීමට පියවර නොගන්නේ නම් ලබන සැප්තැම්බරයේ සිට පලස්තීනය රාජ්‍ය‍යක් ලෙස පිළිගන්නා බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවා ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post එක්සත් රාජධානිය ඊශ්රායලයට අනතුරු ඇඟවීමක් නිකුත් කරයි (VIDEO) appeared first on Siyatha News.