ගිය අවුරුද්දේ කෝච්චි101ක් පීලි පැනලා

Wait 5 sec.

දුම්රිය ගමන් වාර 5305ක් පසුගිය වසරේ ජනවාරි 15 සිට දෙසැම්බර් 31 දක්වා අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්තාවක සඳහන්වේ