ඇමෙරිකා ජාතික වෙසක් උත්සවයටඋපරිම සාහාය

Wait 5 sec.

ලබන වසරේදී අමෙරිකාවේ ප්‍රථම වතාවට පැවැත්වෙන ජාතික වෙසක් දින සැමරීම සදහා ශ්‍රී ලංකා රජයේ උපරිම සහාය ලබාදෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.