ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.ඒ අනුව, හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි පොලිසිය පවසා සිටියේ.The post නාමල් රාජපක්ෂ අත්අඩංගුවට appeared first on Siyatha News.