නාමල් රාජපක්ෂට වරෙන්තු

Wait 5 sec.

හම්බන්තොට අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද වරෙන්තු නිකුත් කළේය.