බොරැල්ල දොඹකර අනතුරේ රියැදුරා ගංජා ගහලා

Wait 5 sec.

බොරැල්ල කනත්ත හන්දිය ආසන්නයේදී එක් අයකු මරුමුවට පත් කරමින් තවත් හත් දෙනකුට බරපතල තුවාල සිදුකරමින් සිදු වූ මාරක අනතුරේ දොඹකරය පැද වූ රියදුරා ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිටි බවට වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වී යැයි බොරැල්ල පොලිසිය කියයි.