ඔන්න ඉතින් Huawei සමාගම World AI Conference 2025 ඉවෙන්ට් එකේදි හඳුන්වා දුන්නා අලුත්ම “CloudMatrix 384” කියන AI computing chip එක. මේ CloudMatrix 384 system එක කියන්නේ, Huawei සමාගමේම Ascend 910C AI chips 384ක් එක්ක පිරිපහදු කළ supercomputer-style AI cluster එකක්. Huawei පැහැදිලිවම කියනවා මේක, NVIDIA සමාගමේ අලුත්ම GB200 NVL72 AI superchip system එකටම විකල්පයක් කියලා. […]