අද කාලගුණය

Wait 5 sec.

උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරිදින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.