Fansලා එකතු වෙලා හදන Fallout : Bakersfield

Wait 5 sec.

Fallout ගේම් series එකට ආදරය කරන පුද්ගලයන් පිරිසක් අලුත් ගේම් එකක් නිර්මාණය කරමින් සිටියි. එය Fallout: Bakersfield ලෙස හැඳින්වේ. මෙම ගේම් එක මුල් Fallout නිර්මාතෘවන් විසින් නොව, මුල් ගේම් series එකට ආදරය කරන රසිකයන් පිරිසක් විසින්ම නිර්මාණය වන අතර, ඔවුන් තමන්ගේම කතාවක් Fallout ලෝකය තුළ ඉදිරිපත් කිරීමට සූදානම්වන බව සදහන් වේ. මෙය රසිකයන් විසින් සාදන […]