YouTube විසින් දැන් නවතම AI-powered photo-to-video tool එකක් හදුන්වා දෙන්න සූදානම් වෙනවා. මේ නව feature එක හරහා, ඔයාගේ gallery එකේ තියෙන ඡායාරූපයක් අරගෙන එය fun, short video එකක් විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. YouTube සමාගම පවසන විදියට, මේ “Shorts” camera එකටම ඇතුළත් වෙන නිසා, වෙනම app එකක් හෝ editor එකක් ඕනෙ නෑ. ඒ කියන්නේ, “Create a […]