බොරැල්ලේ මාරක රිය අනතුරක්

Wait 5 sec.

පුද්ගලයෙක් මියගොස් 05කට තුවාලබොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේදී අද (28) උදෑසන සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයන් පස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. තිරිංග නිසි ලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරයක තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරෙන් පසුව එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබුණා.The post බොරැල්ලේ මාරක රිය අනතුරක් appeared first on Siyatha News.