අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ අයතා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.The post මර්වින්ගේ නඩුව සැප්තැම්බර් 24 appeared first on Siyatha News.