ඇමරිකා බද්ද අඩු කර ගැනීම ගැන එජාපයෙන් පැසසුම්

Wait 5 sec.

ඇමරිකාව පනවන ලද තීරු බදු පිළිබඳ සාකච්ඡා සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් රජයට සහ සාකච්ඡා කණ්ඩායමට ප්‍රශංසා කරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.