ඇමෙරිකාව පැනවූ තීරු බද්ද 20% දක්වා අඩු කරයි

Wait 5 sec.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා පැනවූ සියයට 30 ක තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ඇත.