දැව සංස්ථාව කෝටි 25ක් පිනට දීලා

Wait 5 sec.

රාජ්‍ය දැව සංස්ථාවේ සේවකයන් සේවක අර්ථ සාධක අරමුදලට ගෙවිය යුතු දායක මුදලක් එම සංස්ථාව ගෙවීම හේතුවෙන් රුපියල් විසිහතර කෝටි අසූලක්ෂයක පමණ පාඩුවක් සිදුවී ඇති බව රජයේ විගණකාධිපතිවරයා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) දැනුම් දුන්නේය.