ත්‍රිකුණාමල ප්‍ර.ස.හිටපු සභාපතිවරයෙක් ගිනි අවියක් සමඟ අල්ලයි

Wait 5 sec.

බලපත්‍ර නොමැති නිති විරෝධි ගිනි අවියක් සමග ත්‍රිකුණාමලය ප්‍රාදේ ශිය සභා වේ හිටපු සභාපතිවරයෙක් සහ ඔහු පැමිණි මෝටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු ගාල්ල ධිවර වරාය පරිශ්‍රය තුලදි අත් අංගුවටගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි.