ජනපති යළි දිවයිනට (VIDEO)

Wait 5 sec.

මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.මෙම රාජ්‍ය සංචාරයෙදී ක්ෂේත්‍ර ගණනාවක සබඳතා ශක්තිමත් කර ගැනීමට හැකිවුණා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.The post ජනපති යළි දිවයිනට (VIDEO) appeared first on Siyatha News.